Friday 1 November 2013

forex pin bar

මේ බලන්න ඉතාමත් වැදගත් pin bar එකක්. මේ pin bar එකෙන් දැනට trend  එක ගමන් කරමින් තිබෙන දිශාව වෙනස් වෙනවා. පහත දැක්වෙන පින්තූරය බලන්න. එහි අවස්ථා තුනකදී මේ ආකාරයේ pin bar එකක් මගින් trend එක ගමන් කරන දිශාව වෙනස්කර තිබෙනවා.


එමෙන්ම ඉතාමත් හොදින් බලන්න මෙම pin bar ඇදෙන ප්‍රමාණය අනුව trend එක වෙනස්වෙන ප්‍රමාණයද  වෙනස් වෙනවා.

1. පලමුවන pin bar එක හොදින් බලන්න. මේ අවස්ථාවෙදී මෙතෙක්වෙලා ඉතාමත් සෙමින් වෙනස්වෙමින් තිබු trend එක ඉතාමත් වේගයෙන් වෙනස්වීමට පටන්ගන්න්වා.

මෙම pin bar එක උඩ අතට ඉතාමත් ඉහලට ඇදී තිබෙනවා ඔගොල්ලන්ට පේනවා ඇති. මේ අවස්ථාවේ සිට trend එක ඉහලට ගමන් කිරීමට පටන් ගන්නවා.

2. දෙවන අවස්ථාවෙදී ඔබට පෙනෙනවා ඇති pin bar එක පහළ අතට ඇදී තිබෙනවා. එහෙමනo ඇයි trend එක පහලට ගියේ නැත්තේ හොදින් බලන්න  pin bar එකට පසු තිබෙන candlestick එක මගින් trend එක up කරනු ලබන්වා.

3. තුන්වන අවස්ථාවෙදී pin bar එක නැවතත් උඩ අතට ගමන් කරනවා. හොදින් බලන්න ඊටපසුව ඇති candle stick එක මගින් trend එක ස්ථිර ලෙසම ඉහලට ගෙනයනු ලබනවා.

Forex factory

No comments:

Post a Comment