Monday 4 November 2013

Forex indicators

අද කියන්ඩ යන්නේ Forex indicators ගැන. සමහරවිට ඔබගෙ forex meta trader එකෙ ඔබ විවිධාකාර වු indicators භාවිතා කරනවා ඇති. නමුත් ඒසෑම indicator එකක් මගින් ම ඔබට market එකේ trend එක නිවැරදිව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙනවද?


ඔබ indicators දෙකකට වඩාවැඩි ප්‍රමාණයක් භාවිතා කරනවානම් එය ඔබගේ money loss වීමට ඔබ නොදන්නවා වුනත් ප්‍රධාන ව්ශයෙන් බ්ලපානු ලබනවා. එසේනම් නිවැරදි indicators  සොයාගන්නේ කෙසේද? මෙය ඔබ විසින්ම තීරණය කරගත යුත්තක්. මන්ද ඔබ භාවිතා කරන meta trader තුල trend එක ගැන නිවැරදි අවබෝධයක් ඔබ විසින් ලබාගත යුතුනිසාවෙනි. අන්තර්ජාලය තුල නොමිලේ ලබාගතහැකි indicators බොහෝ ප්‍රමාණයක් ඇතිබැවින් ඒ එකින් එක නිවැරදිව අත්හදාබලා ඔබට ගැලපෙන  indicators දෙකක් හෝ උපරිම වශයෙන් තුනක් ඔබගේ platform එකේ භාවිතය සදහා යොදා ගැනීමට කල්පනාකරීවන්න.

උදාහරණයක් ලෙස පහත දැක්වෙන රූපය බලන්න.



මේ මා විසින් භාවිතාකරනු ලබන ප්‍රධාන indicator එකකි. මෙම arrow මගින් trade එකක් open කලයුතු හා close කලයුතු අවස්ථාවන් නිවැරදිව පෙන්නුම් කරනු ලබනවා. මෙහි කොලපාට ඉතලය මගින් buy signel එකක් දෙනු ලබනවා. එමෙන්ම ඉලගට තිබෙන රතු ඉතලය මගින් කලින් buy open trade එක close කිරීමට signal එක දෙනු ලබනවා.

Forex factory

No comments:

Post a Comment