Monday 20 January 2014

how send and upload money to moneybookers (money bookers සදහා මුදල් send හා upload කරන්නේ කෙසේද?

මාසෙකට විතර පස්සෙ ඔන්න ආයෙමත් (skrill ) moneybookers ගැන post එකක් ලියනවා.

skrill (moneybookers) සදහා මුදල් send හා upload කරන්නේ කෙසේද? 


                    ඇත්තෙන්ම skrill සදහා මුදල් send කිරීමට මුදල් යවන තැනැත්තාටත් skrill ගිණුමක් තිබිය යුතුබවයි සදහන් වන්නේ. ((නමුත් fx brokers, paypal, ebay වැනි ගෙවීම් ක්‍රම හරහා skrill ගිණුමට මුදල් යෑවීමෙ හැකියාවක්  ඇත.) 

                     skrill සදහා මුදල් upload කිරීමේදීද skrill ගිණුම හිමි පුද්ගලයාගේ නමින්ම බැoකු ගිණුමක් තිබිය යතු බවයි සදහන් වෙන්නේ. ((නමුත් මා හට skrill ගිණුමක් ආරම්භ කරීමට අවශ්‍ය වී මීට ටික කාලයකට පෙර මාගේ සොහොයුරියගෙ නමින් ඇති sampath web card එකක් මගින් upload  කිරීමට හැකි විය. 

moneybookers ( skrill ) ගිණුමක් ආරම්භ කරීමට මෙතන කොටන්න. 

No comments:

Post a Comment