Tuesday 24 December 2013

moneybookers ගැන හැමදෙයක්ම. ( part III )

moneybookers ගැන හැමදෙයක්ම. ( part III )

skrill ගිණුම් එකකට වඩා පවත්වාගත හැකිද?


part I

part II

     ඔබ skrill vip coustomer කෙනෙකු නොවේ නම් ගිණුම් එකකට වඩා පවත්වා ගැනීමෙ හැකියාවක් නැත. ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් වන්නේ එක් e mail ගිණුමක් සදහා එක් skrill ගිණුමක් වශයෙනි. skrill ගිණුම් කීපයක් පවත්වාගැනීම නීත්‍යානූකූල නොවන ක්‍රියාකරකමක් ලෙස සදහන් වේ.

නමුත් ඔබ vip coustomer කෙනෙකු නම් විවිධ මුදල් ඒකකවලින් ගිණුම් කීපයක් පවත්වාගැනීමට හැකියාවක් ඇත.

No comments:

Post a Comment