Saturday 21 December 2013

skrill ( moneybookrs ) ගැන හැම දෙයක්ම

අන්තර්ජාලයේ ගනුදෙනු කරන සෑම දෙනෙකුටම අවශ්‍ය කරන අන්තර්ජාල ගෙවීම් මාධ්‍යයක් වන skrill නැත්නම් අපි කවුරුත් දන්න moneymakers ගැන සම්පූර්ණ විස්තරයක් කොටස් කීපයකින් අද සිට පළවෙනු ඇත.



 අන්තර්ජාල බැoකු ගිණුමක් ලෙස skrill භාවිතා කල යුත්තේ ඇයි.

                              සීමාවකින් තොරව ලෝකය පූරාම වැඩිම පිරිසක් තම අන්තර්ජාල ගෙවීම් හා ලැබීම් සදහා යොදාගනු ලබන්නේ skrill වීමයි. එමෙන්ම skrill යනු ගිණුමකින් මුදල් හුවමාරු කිරීමට වඩා වැඩි දෙයක්. එමෙන්ම ඔබ රටකින් තවත් රටකට මුදල් යවන්නේනම්  වියදම  $14 තරම් අඩුඅගයක් මෙය සාමාන්‍ය send & receive සදහා ආදාල නොවේ.   මෙන්ම විනාඩි ගණනකින් ඔබගේ ග්ණුදෙණු සිදුකල හැකි වීමද විශේශත්වයකි.

                           ඔබ skrill සමග ගණුදෙණු කරන්නේ නම් ඔබගේ ආරක්ශාව %%100 ක් වනු ඇත. කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ඔබගේ රහස්‍ය භාවය ආරක්ශාවනු ඇත.

No comments:

Post a Comment