Monday 23 December 2013

moneybookers ගැන හැම දෙයක්ම (part ii)

skrill ( moneybookers ) ගැන හැමදෙයක්ම දෙවැනි කොටස   

                                                              

skrill ගිණුම් වර්ග කීයක් තිබේද ඒ මොනවාද 

පළමු කොටස . මෙතැනින්


                     skrill ගිණුම් වර්ග 2කි.     1. පුද්ගලික ගිණුම් 

                                                            2. ව්‍යාපාරික ගිණුම් 

පුද්ගලික ගිණුම් වඩාත් වැදගත් වන්නේ  කවුරුන් සදහාද? 

                1. පහසුවෙන් මුදල් යැවීම සදහා
                2. ආරක්ශාකාරී ලෙස අන්තර්ජාල මිලදී ගැනීම් සදහා. 
                3. අන්තර්ජාල ගණුදෙණු පහසුකරගැනීම සදහා. 

ව්‍යාපාරික ගිණුම් වඩාත් වැදගත් වන්නේ කවුරුන් සදහාද? 

                1. වෙබ් අඩවි මගින් මුදල් ලබා ගැනීම සදහා 
                2. කෙලින්ම ඔබේ ගිණුමට මුදල් ලබා ගැනීම සදහා 
                3. සැපයුම් කරුවන්ට හා සේවක්යින්ට වැටුප් ගෙවීම සදහා 
               4. අන්තර්ජාතික වාණිජ ගෙවීම් සදහා. 

skrill මගින් ඔබට එක් පුද්ගලික ගිණුමක් හා ව්‍යාපාරික ගිණුම් ඔබට අවශ්‍ය පරිදි ආරම්බ කරීමට හැකියාව ඇත. 

skrill vip ගණුදෙණු කරුවන් හට සුවිශේශී නම්‍යශීලී පහසුකම් ලබාගත හැක   skrill vip මහා පරිමාණ්යෙන් ගණුදෙණු සදහා යොදා ගනු labannaki.

Forex, Forex factory, Forex indicators, Forex signals, updated news, on line news , Sinhalen Forex, Forex sinhala , Forex sinhalen
                

No comments:

Post a Comment